, JavaScript Fundamentals in Sinhala – JavaScript මුල සිට සරලව, Laravel & VueJs
 Buy Now
, JavaScript Fundamentals in Sinhala – JavaScript මුල සිට සරලව, Laravel & VueJs , JavaScript Fundamentals in Sinhala – JavaScript මුල සිට සරලව, Laravel & VueJs , JavaScript Fundamentals in Sinhala – JavaScript මුල සිට සරලව, Laravel & VueJs

Price: $19.99

JavaScript කියන්නේ මේ වෙනකොට සෑහෙන්න ප්‍රචලිත ක්‍රමලෙකණ භාශාවක්. ඔයා programming වලට අලුත් නම් ඔයාට ඔනෙම programming language එකකින් ඉගෙනගැනීම ආරම්භ කරන්න පුලුවන්. එහෙත් ඔයා ඔයාගේ programming journey එක JavaScript වලින් පටන්ගත්තොත් ඔයාට සෑහෙන හොද ප්‍රතිලාභ ලැබෙනව අනෙක් ඒවට සාපේක්ෂව. මොකද මේ වෙනකොට JavaScript ගැන experience තියෙන අය තමා ගොඩක් දුරට ආයතන වලින් recruit කරන්න හොයන්නෙත්. මේ course එක බලල ඔයාට job එකක් කරන්න තරම් පුලුවන් දැනුමක් ලැබෙනව යැයි වරදවා වටහා ගන්න එපා. නමුත් මෙම course එක ඔබගේ මූලික අඩිතාලම කරගන්න ඔයාට පුලුවන්. Programming සම්බන්ද core concept සියල්ලම වගේ මේ course එකෙන් කතා කරනව.

ඔයා මේ JavaScript core concepts ටික හරියට ඉගෙනගත්තොත් Web, Mobile, Backend සහ Desktop application ඔනේ දෙයක් develop කරන්න පහත frameworks ගැන වැඩිදුර ඉගෙනගන්න පුලුවන්. මෙවැනි එකක් ප්‍රගුණ කල පසු ඔබට ඒ සම්බන්ද රැකියාවක් ලෙහෙසියෙන්ම හොයාගන්නත් පුලුවන් වේවි.

Mobile application development (ජංගම දුරකථන මෘදුකාංග): React-Native, Ionic, etc.

Web application development (වෙබ් අඩවි සහ යෙදුම්): Angular, Reactjs, Vuejs, etc.

Desktop application development (පරිගණක යෙදුම්): Electron, Qt, etc.

Backend development (සේවාදායක යෙදුම්): Meteor.js, Expressjs, etc.

ඉහත සියලුම frameworks, JavaScript based තමා, එනිසා ඔයාට හොද JavaScript දැනුමක් තියෙනවනම් මේ ඕනෙ එකක වැඩ ලෙහෙසියෙන්ම ඉගෙනගන්න පුලුවන් වෙනව.

ඔයාගේ course එක ගැන තියෙන අදහස් උදහස් සියල්ල chat එක හරහා මට එවන්න. ඔයාට මොනාහරි උදව්වක් හෝ අමතර පැහැදිලි කරගැනීමක් ඕනෙනම් ඒ සදහාත් මාත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පුලුවන්. මූලික studentsලගේ feedback මත මේ course එකේ අන්තර්ගතය update වෙන්න පුලුවන්. එහෙම උනොත් email එකක් මගින් නැවත දැනුම්දෙන්නම්.

Please note that this course is taught in the Sinhala language.

Read also >>  Dynamically Add or Remove Input Textbox using VueJS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here